Key Board Shortcut Keys

 

01.

Ctrl + Shift + Esc

* Task Manager එක විවෘත කිරීම

Task Manager, pr



eviously known as Windows Task Manager, is a task managersystem monitor, and startup manager included with Microsoft Windows systems. It provides information about computer performance and running software, including name of running processesCPU and GPU load, commit chargeI/O details, logged-in users, and Windows services. Task Manager can also be used to set process priorities, processor affinity, start and stop services, and forcibly terminate processes.

The program can be started in recent versions of Windows by pressing ⊞ Win+R and then typing in taskmgr.exe, by pressing Ctrl+Alt+Delete and clicking Start Task Manager, by pressing Ctrl+⇧ Shift+Esc, by right-clicking on the Windows taskbar and selecting "Task Manager", or by typing taskmgr in the File Explorer address bar.

Task Manager was introduced in its current form with Windows NT 4.0. Prior versions of Windows NT, as well as Windows 3.x, include the Task List application, are capable of listing currently running processes and killing them, or creating new processes. Windows 9x has a program known as Close Program which lists the programs currently running and offers options to close programs as well shut down the computer


                                              02.   

Alt + Esc


* OPEN කර ඇති Windows අතර මාරු වීමට


03.

Alt + Tab


* විවෘත කර ඇති App අතර මාරු වීමට


04.



F2


* සිලෙක්ට් කරන ලද දෙයක නම වෙනස් කිරීමට


05.

Ctrl + C


* SELECT කරන ලද ITEMS COPY කිරීම


06.

Ctrl + Alt + Tab

* ARROW KEY මගින් විවෘත කර ඇති සියලු WINDOW අතර මාරු වීම.


  

07.

Ctrl + V 


* COPY කරන ලද ITEM එකක් PASTE කිරීම

08.

Ctrl + Right arrow

* CURSOR එක ඊළග වචනය දක්වා යැවීම

09.

 Ctrl + Up arrow

* CURSOR එක පෙර පේළිය දක්වා ගැනීම

10.

Ctrl + D

* SELECT කරන ලද ITEM එකක් DELETE  කිරීම හා RECYCLE BIN එක තුළට දැමීම.

11.

 F5

* ACTIVE WINDOE එක REFRESH කිරීම


12.

Ctrl + Esc

 START BUTTON එක OPEN කිරීම.

13.

ALT + F4

* විවෘත කර ඇති ITEM එකක් CLOSE කිරීම හෝ APP එකක් CLOSE කිරීම.


14.

Left Arrow

* වම් පස ඇති ඊළග මෙනු එකට යාම.


15.

Ctrl + X

* SELECT කර ඇති DOCUMENT එකක් CUT කිරීම.



16.

Alt + F8

* SIGN IN SCREEN එකේ ඔබේ PASSWORD එක පෙන්වීමට.


17.

Shift + Delete

* SELECT කරන ලද ITEM එක RECYCLE BIN එකට නොගොස් එකවර DELETE කිරීම.

18.

Ctrl + A

* WINDOW එකේ හෝ DOCUMENT එකක සියලුම ITEM SELECT කිරීම.


  

Comments